Description
🏡වැලිපැන්නගහමුල්ලෙන් අංගසම්පූර්ණ අලංකාර නිවසක් විකිණීමට! 🏡 නිශ්ශබ්ද, සුන්දර හා ආරක්ෂිත වටපිටාවක පදිංචියට හෝ ආයෝජනයට සුදුසුම අගනා නිවසක් සහ ඉඩමක් වහාම විකිණීමට ඇත. 📍 ස්ථානය හා පිහිටීම: වැලිපන්නගහමුල්ල මීගමුව - කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මීටර් 500යි. කුලියාපිටිය පැත්තෙන් උඩුබද්දාව නගරයටත්, මීගමුව පැත්තෙන් නාත්තන්ඩිය නගරයටත් සමාන දුරින් පිහිටා ඇත. ✨ දේපළෙහි විස්තර: 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 40යි. 🛏️ කාමර 3ක් 🛋️ විශාල සාලය 🍽️ කුස්සිය ☕ විශාල සෙවණ සහිත Veranda (ආලින්ද) 2ක් 🚿 නානකාමර 2ක් (ඇතුළත සහ පිටත) 📹 CCTV කැමරා පද්ධතිය සවි කර ඇත. 💯 සියලුම පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවසකි. 📞 වැඩි විස්තර සහ පරීක්ෂා කිරීම සඳහා අමතන්න: 📲 070 218 8596 📲 076 071 8439 📲+39 377 095 7913 (whatsapp only) (මිල ගණන් සහ වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන්න.)
House for sale
Call for Price
Houses for Sale New
Kuliyapitiya
Posted 01 Aug 2026
Similar Ads