1 / 7
🏆 Top Ad
Description
නියම උණුසුම් රසයට, ගුණදායක ආහාර වේලක් සමඟින් ඔබේ දවස රසවත් කරගන්න දැන් ඔබටත් පුළුවන්! 🍲
නොවැම්බර් 05 වන දින අති උත්කර්ෂවත් අයුරින් දොරගුළු ඇරෙන "මාතර වෙනස" වෙත ඔබව ආදරයෙන් පිළිගනිමු. 🌟
අපගේ විශේෂතා:
🕒 පැය 24 පුරාම ඔබේ සේවය පිණිස විවෘතයි!
🥳 ඔබේ ජීවිතයේ සියලුම විශේෂ අවස්ථාවන් (Birthdays, Get-togethers සහ අනෙකුත් සැමරුම්) සඳහා අවශ්‍ය ඇණවුම් දැන් බාරගනු ලැබේ.
🛵 ඔබ සිටින තැනටම ගෙන්වා ගැනීමට Uber / PickMe පහසුකම් ද සලසා ඇත.
📍 ස්ථානය:
තලවතුගොඩ ටවුන් එකේ Ceypetco Shed එක ඉදිරිපිට.
📞 ඇණවුම් සහ වැඩි විස්තර සඳහා:
077 369 9065
077 007 0495
මාතර වෙනස hotel වෙත පැමිණ වෙනස අත්විඳින්න! ❤️
'මාතර වෙනස Hotel In' Thalawathugoda
Call for Price
Maharagama
Posted 03 Nov 2026