Description
📲 පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න 🌍 පානදුර රුග්ගහතොටුපළ ( පානදුර නිව්ඩාව ) බස් මාර්ගයට ආසන්නව නිවසක් විකිණීමට ඇත 🌐 කොප්පල පිහිටි නිවස 🏞️ ඉඩම 🔹 පර්චස් 5.86 යි 🔹 ඉඩකඩ ඇති නිදන කාමර 02 🔸 සාලය 🔹 මුලුතැන්ගෙය 🔹 නානකාමර 01 🕴️අඩ් 12 පාර 🚍 බස් පාරට මීටර් 980 ක් පමණ 🔸tap ජලය / විදුලිය ද ඇත. ♦️නිවස පිහිටා ඇති ස්ථානයේ සිට, 🏥 පානදුර නගරයට කිලෝමීටර් 07 යි 😍 ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන් 😀 ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි. 🏠️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි. ♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක
Houses for Sale
LKR 4,200,000
Houses for Sale Used
Bandaragama
Posted 06 May 2026
Similar Ads