Description
🏠 හෝමාගම, වටරැක ප්‍රදේශයෙන් පර්චස් 10.65ක අගනා ඉඩමක්! හෝමාගම වටරැක, සෝමරතන මාවතේ ඉතා වටිනා ස්ථානයකින් පර්චස් 10.65ක ඉඩමක් දැන් විකිණීමට ඇත. නිවසක් තැනීමට හෝ ආයෝජනයට කදිම අවස්ථාවක්. ✅ පර්චස් 10.65ක ඉඩම. ✅ පර්චසයක් රු. 560,000/- ✅ අවිස්සාවේල්ල - හයිලෙවල් ප්‍රධාන මාර්ගයට මීටර් 750යි. ✅ 125 (පාදුක්ක - කොළඹ) බස් මාර්ගයට මීටර් 250ක් පමණි. ✅ ඉතා පහසුවෙන් නගරයට ළඟා විය හැකි ස්ථානය. පදිංචියට හෝ ආයෝජනයට සුදුසුම තැනක්! වැඩි විස්තර සඳහා අදම අමතන්න: 📞 0774 998 287
Lands For Sale
LKR 560,000
Land for Sale New
Homagama
Posted 18 Jun 2026
Similar Ads