Description
📍 මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයට (Kottawa - Makumbura MCT) ඉතා ආසන්නයෙන් වටිනා ඉඩමක් විකිණීමට ඇත. මාකුඹුර බස් නැවතුම්පොළට මීටර් 500ක පමණ දුරින් පිහිටි, වාණිජ හෝ නේවාසික සඳහා ඉතා සුදුසු පර්චස් 112ක නිදහස් ඉඩම වහාම විකිණීමට. 🔺 පර්චස් 112 🏢 මහල් නිවාස සංකීර්ණයකට (Apartment Project) 📦 ගබඩා පහසුකම් සඳහා (Warehouse) 🏭 කර්මාන්තශාලාවකට හෝ වෙනත් ව්‍යාපාරික ස්ථානයකට 💧 නල ජලය සහිතයි. ⚡ තෙකලා විදුලිය (3-Phase Electricity) ලබාගත හැකියි. 📃 නිරවුල් ඔප්පු (Clear Deeds).
Land sale / Makubura
Call for Price
Land for Sale New
Kottawa
Posted 12 May 2026
Similar Ads