1 / 8
Description
නුගේගොඩ ව්‍යාපාරික ඉඩමක් බද්දට දීමට ඇත 🏢✨
ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට සුදුසුම ස්ථානයක් සොයනවාද? නුගේගොඩ ප්‍රධාන නගරයට ආසන්නව පිහිටි පර්චස් 24ක වටිනා ව්‍යාපාරික ඉඩමක් වහාම බද්දට දෙනු ලැබේ.
📍 ස්ථානය: නුගේගොඩ ජුබිලි කණුව අසල පෙට්‍රල් ෂෙඩ් එක ඉදිරිපිට පාරේ (ප්‍රධාන පාරට මීටර් 50ක් පමණි).
📐 ප්‍රමාණය: පර්චස් 24
💼 විශේෂත්වය: ඕනෑම ව්‍යාපාරයක් සඳහා ඉතා සුදුසුයි (ප්‍රදර්ශනාගාර, ගබඩා, කාර්යාල, අවන්හල් ආදිය සඳහා).
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 810 3541 / 076 918 3541
24 Perches Commercial Land for Lease in Nugegoda 🏢✨
Looking for the ideal location to launch or expand your business? This prime 24-perch commercial property in Nugegoda is now available for lease!
📍 Location: On the road directly opposite the petrol station near Jubilee Post, Nugegoda (Only 50 meters from the main road).
📐 Land Size: 24 Perches
💼 Suitability: Ideal for any commercial purpose (showrooms, warehouses, offices, restaurants, retail outlets, etc.).
📞 Contact for more details & inspections: 077 810 3541 / 076 918 3541
Land For Rent In Nugegoda
Call for Price
Nugegoda
Posted 14 Nov 2026