Description
🏠 කැලණියේ පදිංචියට හෝ ආයෝජනයට සුදුසු අගනා දෙමහල් නිවසක් විකිණීමට! කැලණිය, පිලපිටිය ප්‍රදේශයෙන් සියලුම පහසුකම් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත. ඉඩම: පර්චස් 20 මිල: පර්චසයක් ලක්ෂ 30 (සාකච්ඡා කරගත හැක) 📍 කොළඹ - බියගම ප්‍රධාන මාර්ගයට: මීටර් 300යි. 📍 නුවර පාරට (Kandy Rd): කිලෝමීටර් 1යි. 📍 පෑලියගොඩ අධිවේගී පිවිසුමට: කිලෝමීටර් 2යි. 📍 කඩුවෙල අධිවේගී පිවිසුමට: කිලෝමීටර් 8යි. 📍 කැලණිය විශ්වවිද්‍යාලයට: කිලෝමීටර් 2ක පමණ දුරින්. ✅ අංගසම්පූර්ණ දෙමහල් නිවසකි. ✅ සියලුම යටිතල පහසුකම් වලින් සමන්විතයි. පවුලේ පදිංචියටත්, අනාගත ආයෝජනයක් ලෙසත් ඉතා වටිනා දේපලක්! වැඩි විස්තර සහ මිල ගණන් සඳහා අමතන්න: 📞 077 227 0200
House For Sale
Call for Price
Houses for Sale New
Biyagama
Posted 18 Jul 2026
Similar Ads