Description
🏡 හෝමාගම, හල්බරාවෙන් පදිංචියට හෝ ආයෝජනයට අනගි නිවසක් විකිණීමට! ඔබ සොයන්නේ නිදහස්, ආරක්ෂිත සහ සියලු පහසුකම් සහිත නිවසක්ද? මෙය ඔබටමයි! ✅ අලංකාර මුළුතැන්ගෙය (පැන්ට්‍රි කබඩ් සහිතයි) ✅ නිදහස් බැල්කනිය ✅ වාහනයක් නැවැත්වීමට ප්‍රමාණවත් ඉඩකඩ ✅ රෝලර් ගේට්ටුව සහ වටතාප්ප (ආරක්ෂිත වටපිටාව) 📄 නිරවුල් ඔප්පු (Clear Deeds) 📄 අනුමත නිවාස සැලසුම් ✅ COC සහතිකය සහිතයි 📍 ස්ථානය: හල්බරාව, හෝමාගම 🚌 280 මහරගම - හෝරණ බස් මාර්ගයට: 250m 🚌 129 මොරගහේන - කෝට්ටාව බස් මාර්ගයට: 250m 🚗 මොරගහේනට: 1 km 🚗 හෝමාගම නගරයට: 8 km 🚗 කෝට්ටාවට: 13 km 🚗 මහරගමට: 18 km පවුලේ පදිංචියට මෙන්ම, ආයෝජනයක් ලෙසද ඉතා වටිනා දේපලකි. 📞 වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න.
House For Sale
LKR 18,500,000
Houses for Sale New
Homagama
Posted 09 Jul 2026
Similar Ads