Description
🏠 හෝමාගම, ආටිගලින් අගනා ඉඩමක්! හෝමාගම ආටිගල ප්‍රදේශයෙන් ඔබ සොයන සන්සුන් පරිසරයකින් පර්චස් 12.5ක ඉඩමක් දැන් විකිණීමට ඇත. ✅ පර්චස් 12.5 ක අගනා ඉඩම. ✅ ආටිගල බස් පාරට මීටර් 200යි. ✅ 293 බස් පාරට මීටර් 500යි. ✅ ප්‍රධාන පාරට කිලෝමීටර් 1 1/2යි. ✅ අඩි 30ක පුළුල් කාපට් පාරට මුහුණලා. ✅ ඉතා නිස්කලංක සහ සුන්දර පරිසරය. විශේෂ පහසුකම්: 🔹 ඉඩම දැනට බැංකු ණය පහසුකමක් යටතේ පවතී. 🔹 මූලික මුදලක් ගෙවා ඉතිරිය මාසිකව කොටස් වශයෙන් ගෙවාගෙන යාමේ හැකියාව ඇත.
Land For Sale
LKR 3,500,000
Land for Sale New
Homagama
Posted 18 Jun 2026
Similar Ads