1 / 3
Description
🏡 බොරැල්ලෙන් සුපිරි කුඩා දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත 🏡
කොළඹ 8, බොරැල්ල නගරයට ඉතාමත් ආසන්නයෙන් (මීටර් 400 යි), සියලු පහසුකම් සහිත නිහඬ, නිදහස් සහ උපරිම ආරක්ෂිත වටපිටාවක පිහිටි පර්චස් 1.25 ක කුඩා දෙමහල් එපාර්ට්මන්ට් නිවසක් වහාම විකිණීමට ඇත. ටයිල් කර ශක්තිමත්ව නිමවා ඇති මෙම නිවස පදිංචියට හෝ ආයෝජනයකට කදිම අවස්ථාවකි.
📍 ස්ථානය (Location & Access):
බොරැල්ල හන්දියට මීටර් 400 යි.
කෝට්ටේ පාර සහ රොඩ්නි වීදියට (Rodney Street) යාබදව.
කෝට්ටේ පාර දුම්රිය ස්ථානයට විනාඩි 2ක පයින් යන දුර.
ප්රමුඛ පෙළේ පාසල් (දේවි බාලිකා, යසෝදරා බාලිකා සහ නාලන්දා විද්යාලය) ඉතා ආසන්නයෙන්.
🛏️ නිවසේ විස්තර (Property Details):
නිදන කාමර: 3 යි (ඉහළ මාලයේ කාමර 2ක් සහ පහළ මාලයේ 1ක්)
නානකාමර: 1 යි (ඉහළ මාලයේ)
ඉහළ මාලයේ කුඩා බැල්කනිය (Balcony).
පැන්ට්රි කබඩ් සහිත නවීන කුස්සිය.
මුළු නිවසම සම්පූර්ණයෙන්ම ටයිල් (Tiled) කර ඇත.
📞 වැඩිදුර විස්තර සහ මිල ගණන් දැනගැනීම සඳහා අමතන්න
House for sale
Call for Price
Colombo 08 (Borella)
Posted 23 May 2026
Similar Ads