1 / 8
Description
🏡 කළුතර - මිල්ලගස් හන්දියෙන් වටිනා ඉඩමක් නිවාස 2 ක් සමගින් විකිණීමට
කළුතර - හොරණ පාරට ආසන්නව, සියලුම පහසුකම් සහිත අගනා නේවාසික ඉඩමක් සහ නිවාස දෙකක් විකිණීමට ඇත.
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 40
කාමර 4 ක් සහිත පදිංචියට සුදුසු සම්පූර්ණ නිවස
අඩක් නිමකළ තවත් නිවසක්
📜 ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු
💧⚡ ළිං ජලය සහ විදුලිය සහිතයි
📍 මිල්ලගස් හන්දියට ආසන්නව
🚌 කළුතර - හොරණ බස් පාරට මීටර් 500 යි
🛣️ කළුතර - කොළඹ ප්රධාන පාරට කි.මී. 2 යි
වැඩිදුර විස්තර සඳහා අමතන්න:මිල ගණන් සාකච්ඡා කර ගැනීමට හැකිය.වැඩිදුර විස්තර සඳහා අමතන්න
📞 දුරකථන අංකය: 0740336230
House For Sale
LKR 20,000,000
Horana
Posted 20 Jul 2026
Similar Ads