1 / 3
Description
🌿 පන්නිපිටිය, නියදගල - පදිංචියට හෝ ආයෝජනයට අනර්ඝ ඉඩම් කොටසක් ඉක්මනින් විකිණීමට ඇත!
📍 ස්ථානය: පන්නිපිටිය, නියදගල (හොරණ බස් මාර්ගයට 900m ක් නුදුරින්)
📐 ඉඩම: පර්චස් 14.5
🛣️ ප්රවේශය හා දුරස්ථභාවය:
කොට්ටාව අධිවේගී මාර්ගයට විනාඩි 5 යි.
සියලුම ප්රධාන බැංකු, පාසල් සහ රෝහල් පහසුකම් 1.5 km ආසන්නයේ ඇත.
✨ විශේෂතා:
නිරවුල් ඔප්පු (Clear Deeds)
ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0718115964
0765715976
Land For Sale
Call for Price
Pannipitiya
Posted 24 Aug 2026
Similar Ads