1 / 7
Description
🏡 පදිංචියට හෝ ආයෝජනයට අගනා ඉඩමක් සමග නිවසක් විකිණීමට ඇත - කිරිදිවැල (පුංචි මණ්ඩාවල) 🏡
✨ විශේෂතා:
ඉඩම: පර්චස් 17.5 යි.
නිවස: අර්ධ වශයෙන් නිම කරන ලද (අසම්පූර්ණ) ඉඩකඩ සහිත නිවසක් ඇත.
ගස්කොළන්: දූරියන්, කොස් ගස් සහ තවත් පලතුරු ගස් රාශියකින් සමන්විතයි.
📍 ඉතා පහසු පිහිටීම:
පූගොඩ - ගම්පහ ප්රධාන පාරට: මීටර් 150යි.
කිරිඳිවැල - දෙල්ගොඩ පාරට: මීටර් 800යි.
පූගොඩ නගරයට: කිලෝමීටර් 2.5යි.
රදාවාන නගරයට: කිලෝමීටර් 4යි.
කිරිදිවැල නගරයට: කිලෝමීටර් 7යි.
නිරවුල් වටපිටාවක පිහිටි මෙම අගනා දේපළ ඉක්මනින් විකිණීමට ඇත.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0705853420
Land For Sale
LKR 3,000,000
Pugoda
Posted 23 Jul 2026
Similar Ads