1 / 4
🏆 Top Ad
Description
🏠 ඉඩමක් විකිණීමට ඇත - ගෝනපොළ, පොල්මූකලාන පාර
ගෝනපොළ හන්දියෙන් හැරී පොල්මූකලාන පාරේ (ප්රධාන මාර්ගයට සහ හයිවේ ස්ටේට් ලෑන්ඩ් එකට ආසන්නව) අගනා බිම් කොටසක් ඉක්මනින් විකිණීමට ඇත.
📍 විශේෂතා:
ඉඩ ප්රමාණය: පර්චස් 10.25යි
පිහිටීම හා දුර ප්රමාණයන්:
පොල්මූකලාන පාරට / හයිවේ ස්ටේට් ලෑන්ඩ් එකට: මීටර් 300යි
120 බස් පාරට: මීටර් 500යි පමණ
කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට (Highway Entrance): කිලෝමීටර් 1.5යි
පිළියන්දල නගරයට: කිලෝමීටර් 6යි
ලේඛන: නිරවුල් ඔප්පු සහ අනුමත ලියකියවිලි සහිතයි.
මිල: පර්චසයක් ලක්ෂ 4යි.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
0777827875
Land For Sale
Call for Price
Piliyandala
Posted 28 Aug 2026
Similar Ads