Description
🏠️ නුවර දිස්ත්‍රික්කයෙන් වටිනා ඉඩමක් විකිණිමට 🏠️ ඉඩමේ තේක්ක ගස් ඇත. 🏠️ රන්දෙනිගල ජලාශය ඉඩමට පෙනවා 😍 හොටලයකට, කාබාන, විලා වලට වඩාත් සුදුසුයි. තවද ගම්මිරිස් වගාවටත් වඩාත් සුදුසුයි 🏠️ උඩුදුම්බර නගරයේ සිට මඩුගල්ල පැත්තේ මෙම ඉඩම පිහිටා ඇත්තේ. 13 km එන්න ඔන 🏠️ඉඩමේ ප්‍රමාණය අක්කර 4 රුඩ් 3 පර්චස් 29 යි. 🏠️ ඉඩමටම පාර ඇත. 🏠️ නුවර සිට උඩුදුම්බරට 35 km. 🏠️ ඉඩමේ ළිදක් ඇත. 🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු 😍 අවට ප්‍රදේශිය පහසුකම් 💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය මෙම සියලුම පහසුකම් 2 km ඇතුලට ලගා විමට හැකිය. 💰 මිල අක්කරයක් ලක්ෂ 17 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
LAND FOR SALE
Call for Price
Land for Sale New
Akurana
Posted 04 Jun 2026
Similar Ads