Description
🏠 බොරලැස්ගමුවෙන් අගනා නිවසක් විකිණීමට! 📍 බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි සුවිශේෂී නිවසක්, නව හිමිකරුවෙකු සොයයි. Dehiwala – Maharagama ප්‍රධාන බස් මාර්ගයට මීටර් 100ක් පමණයි. ✨ ප්‍රධාන නිවස • පර්චස් 15.25 ක ඉඩම • මහල් 2 • වර්ග අඩි 2,400 • නිදන කාමර 4 • නාන කාමර 2 • ඉඩකඩ සහිත වෙරන්ඩා • බැල්කනි 2 • වාහන නැවැත්වීමේ පහසුකම් සහ උද්‍යානය • සූර්ය බලශක්ති පද්ධතිය • සම්පූර්ණයෙන්ම ගෘහ භාණ්ඩ සහිතයි 🏡 වෙනම ඇනෙක්ස් එකක්ද සමඟ! • නිදන කාමර 1 • වැසිකිළි 1 • පැන්ට්‍රිය සහ මුළුතැන්ගෙය • වෙනම පිවිසුම • වර්ග අඩි 900 • සම්පූර්ණයෙන්ම ගෘහ භාණ්ඩ සහිතයි 💰 මිල: 40 million ( with furnished house) - negotiable 🌟 පවුලේ පදිංචියට මෙන්ම ආයෝජනයක් සඳහාද කදිම අවස්ථාවක්! 📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 071 811 5964 076 571 5976 ❤️ Peta.lk – Trusted. Local. Yours. BUY. SELL. FIND. GROW.
2 Story House For Sale in Boralesgamuwa
Call for Price
Houses for Sale New
Boralesgamuwa
Posted 05 Sep 2026
Similar Ads