1 / 7
Description
🏡 කොස්ගම - ලෙෂර් වර්ල්ඩ් (Leisure World) ආසන්නයෙන් පදිංචියටම සුදුසු දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත!
📍 ස්ථානය: කොස්ගම (කොළඹ - අවිස්සාවේල්ල ප්රධාන පාරට 1 km ක් දුරින් සහ ලෙෂර් වර්ල්ඩ් උද්යානය අසල)
📐 ඉඩම: පර්චස් 11
🛏️ කාමර: 5
🛁 නාන කාමර: 2
✨ විශේෂතා:
සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත (Fully Tiled)
සියලුම දොර සහ ජනෙල් උසස් තත්වයේ තේක්ක ලීයෙන් නිමවා ඇත
නිරවුල් ඔප්පු (Clear Deeds)
ඉතා සාමකාමී, පදිංචිය සඳහාම ඉදි කරන ලද අනර්ඝ නිවසකි.
💰 මිල ගණන්:
නිවසේ සම්පූර්ණ වැඩ නිම කර ලබා දෙන්නේ නම්: ලක්ෂ 150 (ගණන් සාකච්ඡා කරගත හැක)
දැනට පවතින තත්වයෙන් ලබා ගන්නේ නම්: මීට වඩා අඩු මුදලකට (ගණන් සාකච්ඡා කරගත හැක)
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0718115964
0765715976
House For Sale
Call for Price
Avissawella
Posted 24 Aug 2026
Similar Ads